https://www.star-clicks.com/portal/adrouter?iq=55278&id=6142
මන්දෝදරී ( Mandodari Lyrics )
ඔහු කිසිවෙකු ඉදිරියේ දණ නොනැමූ මහ ගජිදෙකු විය. ඇය මදකිපුන ගජිදුන් රාගයේ අග්නි ජාලා ඉස ප්‍රේමයේ හිම දියෙන් දමනය කළ මදාරා කුසුම විය.💐 මන්දෝදරී ..❤️ https://youtu.be/4d24_GHOivE කිමද රාවණා නුඹ නේන කාරණා කන්කලු රාවණා වෙණ නද නෑසෙනා හදවත පාරණා පැතිරෙන කාරණා කදුලු බර වැඩී දෑසට රාවණා කාරණා මන් කියන්නම් පෑරෙනා හිත හදන්නම් වේදනා පිස නිවන්නම් රාවණා මා... මන්දෝදරී ..... සක්වලින් පිට පවා රැව්දුන් අපේ ආදර අන්දරේ ප්‍රේමයේ දෙවගන නුඹයි ගිරි මාලිගේ මදාරා මල් අතර සැගවූ ප්‍රේම ආලක මණ්ඩපේ මියෙන තුරු සොදුරුතම රතිගන නුඹ තමා මන්දෝදරී අදුරු කළුදිය පොකුණ සැගවුන කටුක අමිහිරි බෝ රහස් ඇත අතීතය සිත ගොළු කරයි මා ආදරී ගැඹුරු සිතිවිලි අතර සැගවී නුදුරු ලෝකයෙ සැගව යමු අපි අතීතය හීනයක් නොව මන්දෝදරී ... පදරචනය | හංසි සඳමාලි සංගීතය | තරිඳු දම්සර ගායනය | චාමර කරුණාරත්න කේතකී සුරවීර මන්දෝදරී .... මා නුඹ මලක් සේ බිහි කර හමාරය නුඹේ පෙති මා ඉතා සවිමත් කොට නිමවා ඇත. ගල් මුල් වැද මහා වැහි මැද නුඹේ පෙති කිසිදිනක නොබිදෙන බව හො...
Comments
Post a Comment